top of page
  • Black Facebook Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Search

වැලන්ටයින්

  • Writer: ජානුවා
    ජානුවා
  • Jan 27, 2018
  • 1 min read

#වැලන්ටයින්

❤️

14 වෙනිදාට පෝළිමට මල් වතු වල park වල, ෆිල්ම් hallවල කෙල්ලෝ කෝල්ලෝ පිරෙයි Gall face , galle fort වල අව්වේ කරවි කරවි එක එකා සිප වැලද ගනියි ....

ලංකාවේ හැමතැනම රුපියල් දාහට අඩු කාමර වල නංගියේ උඹලත් ගැහැනුන් වෙයි.. උඹලා සුළු මොහොතෙන් සැනසිලා ජීවිත කාලයටම අඬන්න පාර හදා ගනීයි.

මෙදා පාර 14 අගහරුවාදා ඒ හිංදා A/L  , O/L කෙල්ලන්ට කොල්ලන්ට නම් අමතර පන්ති එහෙමත් වැටෙයි fm radio නම් හැමෝම ආදර කෝච්චියේ එක්කන් යයි ..

#උඹලා_ඩිංගක්_හිතුවාද එදාට අමතර පන්ති කියාලා කොල්ලා ගාවට ආදරේ කරන්න එන පුංචි කෙල්ල සමහර විට ගෙදර යන්නේ #ගෑනියෙක් වලා ..

මුළු ජීවතයම අදුරු කරගෙන .. පාර්ක් ගානෙ beach ගානේ hall ගානේ ගිහින් ගෙදර යන්නේ ලොකු වරදක් කරගෙන.. තරුණ හිත් වලට ආදරේ කරන්න එක දවසක් මොකද ? ඇයි හැමදාම ආදරෙ කරන්න බැරිද ? පන්සල් කෝවිල් වල නැති සැනසුම Room වල තියනවාද ? නිරුවතට යටවෙන එකද ආදරය කියන්නේ ..

නංගියෙ මේක තාමත් ලංකාව පිට රටවල මේ දේවල් සාමාන්‍ය උනාට අපේ රටේ සංස්කෘතියත් එක්ක උඹලගෙ ජීවිත තාම දුවන්නෙ උඹලගෙ සීලයත් එක්ක ආදරවන්තයින්ගේ දිනය වැලැන්ටයින් දවසට දෙන්නා එකතු වෙලා #සිල්_බිදගන්නවාට වඩා ජීවිතයේ අරමුණු හදාගන්න මාර්ගය පාදාගන්න

නංගියේ/මල්ලියේ වැලැන්ටයින් කියන්නේ මායාවක් .. ඒකට වැටුනොත් ගොඩ එන්න අමාරුයි සුරංගනා ලෝකෙන් මිදෙන්න යතාර්ථය දකින්න ..❤❤

තමන්ගෙ කෙල්ලට පණ වගේ ආදරය කරන කොල්ලො මං හිතන්නෙ නෑ කවදාවත් තමන්ගෙ කෙල්ල 14 වෙනිදට රූම් ගානෙ එක යාවි කියලා.

ආදරණීය නංගියේ එදාට අම්මේ මම පන්ති යනවා කියලා ඉස්සරහට තියෙන අඩිය ගැන දෙපාරක් හිතලා අම්මයි තාත්තයි දෙන්නම මතක් කර ගනින්.

බුදුසරණයි....

 
 
 

Recent Posts

See All
😀😀😀

පෙම්වතා හෝ පෙම්වතිය dialog අයට මේක කරන්න පුළුවන්. mobitel අයටත් පුළුවන් ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. මුලින්ම selfcare app එක download...

 
 
 

Comentarios


bottom of page