😀😀😀
- ජානුවා
- Aug 31, 2018
- 1 min read
පෙම්වතා හෝ පෙම්වතිය dialog අයට මේක කරන්න පුළුවන්. mobitel අයටත් පුළුවන් ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. මුලින්ම selfcare app එක download කරගන්න. ඊට පස්සෙ පෙම්වතා හෝ පෙම්වතිය ඉන්න තැනට ගියාම ඔයාගේ selfcare app එකේ menu එකේ සම්බන්ධතාවයන් කළමනාකරණය කියන එක යටතේ අදාළ කෙනාගේ නම්බර් එක add කරන්න. එතකොට අදාල කෙනාගේ ෆෝන් එකට එන code එක ඔයා ඔයාගේ phone එකේ selfcare app එකට දාගන්න ඕන. ඊට පස්සේ ඉක්මනට ඒ code එක ආපු sms එක අදාල කෙනාගේ phone එකෙන් delete කරන්න එච්චරයි. ඊට පස්සේ ඔයාගේ selfcare app එකේ usages ස්ත්‍රිය යටතේ අදාළ කෙනාගේ නම්බර් එකෙන් එයා අනිත් අයට ගත්ත එස්එම්එස් සහ call number පෙන්වනවා. පළමු පියවර විදිහට දැන් ඔයාට කරන්න තියෙන්නෙ true caller app එක install කරගෙන අදාළ නම්බර් එක සර්ච් කරන්න. එකෙන් පෙන්වන්නේ නැත්නම් ඒ නම්බර් එක ඔයාගේ ෆෝන් එකට add කරලා save කරගන්න. ඊට පස්සේ viber imo whats app වල සර්ච් කරලා බලන්න එතකොට ඒ කෙනා ඔයාට පෙන්වන්න ඉඩ තියෙනවා. ඒ දෙවන පියවර. එහෙමත් හොයාගන්න බැරිනම් messenger app එක install කරලා ඒකේ අර icon එකක් තියෙන්නෙ මිනිස්සු දෙන්නෙක් ඉන්න එක එබුවම එනවා add number කියලා අන්න එතනට නම්බර් එක දීලා සර්ච් කරන්න එතකොට ඔයාට හොයාගන්න පුලුවන් වේවි. ඔය ක්‍රම 3 තමයි සරල විදිහට අපිට හොයාගන්න පුළුවන් ඒවට තියෙන්නෙ. මේක ලොකු දෙයක් නෙවෙයි ඒත් මේකත් නොදන්නා ඉන්න පුළුවන් නිසයි දැම්මෙ.
Comments