top of page
  • Black Facebook Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Search

Mobitel පාවිච්චි කරන අය කියවල බලන්න.

  • Writer: ජානුවා
    ජානුවා
  • Jul 4, 2018
  • 1 min read

Mobitel පාවිච්චි කරන අය කියවල බලන්න.



මං ගාව Mobitel සිම් කීපයක් තියනව.

ගියමාසේ මේවයින් එකක දාන දාන රීලෝඩ් එකෙන් රුපියල් 21ක ගානේ කැපෙන්න ගත්ත.

මොබිටෙල් එකෙන් ඇහුවම කිව්වා Coolspace කියල සර්විස් එකක් ඇක්ටිව් වෙලාලු.


වැඩේ කියන්නේ මං ඕක ඇක්ටිව් කලෙත් නෑ ඔහොම එකක් ඇක්ටිව් උනා කියල කිසිම දැනුම් දීමක්වත් උනේ නෑ.


අන්තිමට උන් පිලිගත්ත උන්ගෙ අතින් වැරදීමක් වෙලා තමා කියල.


කස්ටමර් කෙයා එකේ සුපර්වයිසර්ට ගත්තු කෝල් කීපෙකින් පස්සේ රුපියල් 35ක් විතරක් මට ආපහු දීලා තිබ්බා.


ඔන්න අද හවස මගේ තව සිම් එකකට රීලෝඩ් එකක් දැම්මම රුපියල් 21ක් කැපුන.


මොකක් වෙලා කියලද හිතන්නේ?


වේ# මොබිටෙල් එක අර Coolspace කියන සර්විස් එක ඇක්ටිව් කරල!


ඇහුවම වැරදීමක්ලු.


ලබ්බ තමා ඉතින්.


සිම් දෙකම තිබ්බේ ෆෝන් දෙකක. ඒ ෆෝන් දෙකම බේසික් ෆෝන්.


එතකොට මොබිටෙල් එකේ අත් වැරදීම් රේට් එක කීයද?


මේ අත්වැරදීමකින් වෙන දෙයක් නෙවේ මේ වේ# පක්# අංකතෝරල මේ සර්විස් ඇක්ටිව් කරවනව. හිතන්න මාසෙකට මුන් රුපියල් මිලියන කීයක් මෙහෙම හොරාකනව ඇද්ද කියල?


මොබිටෙල් සිම් තියන හැමෝම කස්ටමර් කෙයා කෝල් කරල මේ සර්විස් එක ඇක්ටිව් වෙලාද කියල අහන්න. මුංගේ අසාධාරණයට ඔබත් අහුවෙලා තියෙන්න පුළුවන්.

 
 
 

Recent Posts

See All
😀😀😀

පෙම්වතා හෝ පෙම්වතිය dialog අයට මේක කරන්න පුළුවන්. mobitel අයටත් පුළුවන් ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. මුලින්ම selfcare app එක download...

 
 
 

Comments


bottom of page