top of page
  • Black Facebook Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Search

Turing Monolith Chaconne

  • Writer: ජානුවා
    ජානුවා
  • Jan 27, 2018
  • 1 min read

Turing Monolith ChaconneTuring Robotics Industries (TRI) සමාගම විසින්ම මෙම වසරේ හඳුන්වාදීමට නියමිත සුපිරිම ජංගම දුරකථනය ගැනයි මේ.. Turing cadenza දුරකථනයෙන් පසුව මෙම වසරේ එළි දැක්වීමට නියමිත මෙම දුරකථනය Turing Monolith Chaconne ලෙස නම් කර තිබෙනවා.

snap dragon 830s processor තුනකින් සන්නද්ධ (24 core)  මෙම දුරකථනය සතුව 18GB රැම් ධාරිතාවයක් තිබෙනවා.750GB internal memory  සහ 500GB ධාරිතාවයක memory card පහසුකම් සහිතයි. මෙගා පික්සල් 60 ක පසුපස quad  කැමරාව සහ මෙගා පික්සල් 20ක ඉදිරිපස ඩුවෙල් කැමරාව සහිතයි. අඟල් 6.4 ක 4K තිරයකින් සමන්විත මෙම දුරකථනය sword fish මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙයි. මෙම දුරකථනය සඳහා nano-sim හතරක් එකවර භාවිතා කළ හැක. sliding යතුරු පුවරුවක් සහිතයි.

තවද මෙම දුරකථනය Graphene oxide composite ආකෘතියකින් සමන්විත අතර , augmented reality with parallel tracking and mapping සහ තවමත් ප්‍රකාශකර නොමැති A.L.A.N යන විශේෂ පහසුකම් වලින් සමන්විතයි.

මෙම දුරකතනයේ ප්‍රධාන නියමය පහත දැක්වෙනවා . 6.4-inch (2160×3840 pixels) 4K display 3 Qualcomm Snapdragon 830 processors 18GB RAM (3 x 6GB), 3 x 256GB Internal memory 512GB via microSD card Swordfish OS with deep learning (AI) features 60MP rear quad camera with iMAX 6K, triple lens 20MP dual front cameras 4 nano SIM cards, WiGig, A.L.A.N 120Wh battery with 3600mAh graphene and 2400mAh hydrogen fuel cells

යාලුවන්ටත් දැනගන්න share කරමු නේද....


 
 
 

Recent Posts

See All
😀😀😀

පෙම්වතා හෝ පෙම්වතිය dialog අයට මේක කරන්න පුළුවන්. mobitel අයටත් පුළුවන් ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. මුලින්ම selfcare app එක download...

 
 
 

Comentários


bottom of page