Camera එකක් ගමු.
- ජානුවා
- Feb 25, 2018
- 2 min read
Camera එකක් ගමු.

ගොඩක් අයගෙ අදහස් සලකලා මේක ලියන්න පටන් ගත්තා මුලින්ම.අනිත් ඒවත් අනිවා ලියනෝ.photography වලට අලුත් ගොඩක් අයගෙ ප්‍රශ්නයක් තමයි මොකක්ද ගන්න ඕන camera එක කියල.මේකට දෙන්න තියෙන උත්තරේ තමා එක එක වැඩවලට එක එක camera තියෙනව.ෆෝන් වගේම තමා හැම camera එකකින් ම ඔක්කොම වැඩ කරගන්න අපහසුයි.මං හිතන විදියට නම් videos වලට canon ,sony,lumix පට්ට.photography වලදී නම් Nikon ,fuji, එහෙම සුපිරි.(අන්තර්ජාලය හා අත්දැකීම් ඇසුරිනි ). අනිත් දේ තමයි තමන් හොයන් budget එක මොකක්ද කියන එක.professional කෙනෙක් නම් ටිකක් හොද එකක් ගන්න එක හොදයි.ඒත් hobby එකක් විදියට photography කරනවනම් low budget එකෙ එකක් try කරන එක සුදුසුයි.සල්ලි වැඩිනම් ඒත් high budget එකක් try කරන්න පුලුවන් .ලොකුම දේ තමයි camera එකේ sensor එක ඒක ගැන තමයි මං හිතන විදියට ලිකු අවදානයක් දෙන්න ඕන.camera ,dslr,point and shoot වගේ ඒව තිඋඑනවා ලේසියෙන්ම කිව්වොත් lense එකක් change කරන්න පුලුවන් dslr වල(අහර වෙන ඒවයිත් පුලුවන් ).කලින් තිබ්බෙ slr camers ඒත් ඒවා පස්සෙ digital වෙලා dslr උනා.තව ගොඩක් ප්‍රසිද්ද sony camers වල mirror එකක් නෑ ඒක fullydigital ඒ කියන්නෙ view finder එකත් digitalඑකක් battery එහෙම extra ඕන වෙනෝ ඒ නිසා .ඒ උනත් camera නම් සුපිරි video,photography දෙකටම හොදයි..body එක හරි lense ගැන දැන් බලමු. මේකත් තමන් capture කඑඅන දේ අනුව තමයි.Event photography ,portrait එහෙම කරන කෙනෙක් නම් prime lense,50mm,200mm,85mm වගේඒවා try karanna puluwan.ආසාවට වගේ portrait එකක් එහෙම ගහන්න ඔනෙ නම් low budget prime lenses තියෙනව 100$ වලට අඩුවෙන් .sharpness එහඅ ඒවයිත් අව්ලක් නෑ.Ebay වගේ බැලුවනම් ගමක්ට හොයගන්න පුලුවන්.yongnuo එක හොද brand එකක් මාත් use කරනෝ.landscaper කෙනෙක් නම් ඉතින් 10mm,16mmවගේ තව ගන්නකොටම හම්බෙන 18-55mm lense එකත් සුපිරි.ultra wide angle ලෙන්සෙ එකකුත් සුපිරි.තව මගෙන් කට්ටිය අහපු එකක් තමා100mm ,200mm කියන්නෙ මොකක්ද කියන්න එක.ඒක මෙහෙම මතක තියගමු mm ගාන වැඩි වෙන කොට zoom වෙල පේන ප්‍රමානය වැඩි එහෙම මතක තියාගමු නෙ. කැමරාවක් ගන්නකොට බල්ලන්න ඕන ටිකක් මෙතන තියෙනවා. අන්තිමට කියන්න ඔනෙ camera එක නෙමෙයි වැදගත් ඇහැ තමයි ඉතින්.තව ගොඩක් අය අහන දෙයක් තමයි ෆෝන් එකක් ගන්නද camera එකක් ගන්නද කියන එක මටනම් කියන්න තියෙන්නෙ තම්න්ගේ වැඩේ අනුව ගන්න එක තමයි.හාල් ඇටයකටත් වඩා පොඩි sensor එකක් තියෙන camera එකකුයි dslr එකක් sensor එකකුයි සංසන්දනය කරල වැඩක් නෑනේ.ඒතිතින් කලින් කිව්වා වගේම dslr එකක් තිබ්බ පලියට ෆොටෝ එකක් හොදට ගහගන්න බැනේ කලාව කුයන එක ඇගේදුවන්න ඕනේ.mobile photography කරන අය ඕන තරම් ඉන්නවනේ. ඉහිනම් ජය හැමෝටම තව එකකින් සෙට් වෙමු.(අඩු පාඩු කියන්න.) ©️ මධුර ජේ. වීරසූරිය
Kommentare